හෙරොයින් සමඟ සැකකරුවෙක් කොටුවෙයි
March 06, 2025 - 1:03 PM
හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 112ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කුඩමාදුව උඩුවාපිටිය මාර්ගයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මත්තේගොඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ කුඩමාදුව උඩුවාපිටිය මාර්ගයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මත්තේගොඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)