අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
January 31, 2025 - 3:07 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 285යි මිලිග්‍රෑම් 720ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරන බව පමුණුගම පොලිසිය සඳහන් කළා.
(lknews.lk)
අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරන බව පමුණුගම පොලිසිය සඳහන් කළා.
(lknews.lk)