අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 01, 2025 - 9:31 AM
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 190ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කුරුඳුවත්ත ධර්මපාල මාවත ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත සැකකරු 35 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(lknews.lk)