අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 03, 2025 - 2:24 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104යි මිලිග්‍රෑම් 760ක් හා මුදලින් රුපියල් 35000ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කිරිඳිවැල වතුරුගම ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 35 හැවිරිදි වියේ පසුවන වතුරුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව කිරිඳිවැල පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ කිරිඳිවැල වතුරුගම ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 35 හැවිරිදි වියේ පසුවන වතුරුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව කිරිඳිවැල පොලීසිය සඳහන් කළා.
(lknews.lk)