අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 04, 2025 - 2:56 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 350ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වනවාසල ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30 හැවිරිදි වියේ පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරන බව පෑලියගොඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ වනවාසල ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30 හැවිරිදි වියේ පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරන බව පෑලියගොඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)