අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 12, 2025 - 1:14 PM![](https://lknews.lk/sinhala/data/202502/1739346299_954949aresstlk.png)
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 50ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අරලිය උයන ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව පුත්තලම පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ අරලිය උයන ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව පුත්තලම පොලීසිය සඳහන් කළා.
(lknews.lk)