අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 13, 2025 - 11:18 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 75ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වේල්ලවීදිය මාදම්පිටිය ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මාදම්පිටිය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ වේල්ලවීදිය මාදම්පිටිය ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මාදම්පිටිය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)