අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 17, 2025 - 8:48 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මාදම්පිටිය මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මාදම්පිටිය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ මාදම්පිටිය මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මාදම්පිටිය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)