අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 22, 2025 - 10:47 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බෝ ගහ හන්දිය අසළදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මෝදර පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ බෝ ගහ හන්දිය අසළදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මෝදර පොලීසිය සඳහන් කළා.
(lknews.lk)