අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 25, 2025 - 9:59 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ මහබාග වැලිසර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37කවන සමඟි මාවත වැලිසර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මහබාගේ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ මහබාග වැලිසර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37කවන සමඟි මාවත වැලිසර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මහබාගේ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)