අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 26, 2025 - 10:46 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මට්ටක්කුලිය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මට්ටක්කුලිය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)