අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කිරිබත්ගොඩින් කොටුවෙයි
March 05, 2025 - 10:59 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 60ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ මහර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කළා.
(lknews.lk)