අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 27, 2025 - 10:27 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් ‍13යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ ග්‍රෑන්ඩ්පාස් 10 වත්ත ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළා.


(lknews.lk)