නිතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 03, 2025 - 4:49 PM
නීති විරෝධී මත්පැන් ලීටර් 101ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කඳාන්වාඩිය ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 50 හැවිරිදි වියේ පසුවන කඳාන්වාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව බුලත්සිංහල පොලීසිය සඳහන් කළා.

(lknews.lk)