නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 17, 2025 - 10:16 AM
නීති විරෝධී මත්පැන් ලීටර් 337.5ක් සමඟ සැකකරුවෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොඩිවීකුඹුර ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව රාගම පොලීසිය සඳහන් කළා.
(lknews.lk)