නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 25, 2025 - 3:03 PM
නීති විරෝධී මත්පැන් ලීටර් 33ක්, නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 1637 (බැරල් 11)ක් හා පෙරීමේ උපකරණ සමඟ සැකකරුවෙක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පැල්පොලමුල්ල ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන මාවතගම, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පාදුක්ක පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ පැල්පොලමුල්ල ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන මාවතගම, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පාදුක්ක පොලීසිය සඳහන් කළා.
(lknews.lk)