මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 18, 2025 - 10:32 AM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දියවර ගම්මානය ප්‍රදේශයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 61ක් වන මාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මාමඩුව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ දියවර ගම්මානය ප්‍රදේශයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 61ක් වන මාමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මාමඩුව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)