මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 21, 2025 - 10:05 AM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දඹගල්ල උඩුමුල්ල ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 61ක් වන දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව දඹගල්ල පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ දඹගල්ල උඩුමුල්ල ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 61ක් වන දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව දඹගල්ල පොලීසිය සඳහන් කළා.
(lknews.lk)