මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 26, 2025 - 9:52 AM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඉඟිණියාගල අඹගහවැල්ල ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 66ක් වන අඹගහවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ඉඟිණියාගල පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ ඉඟිණියාගල අඹගහවැල්ල ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 66ක් වන අඹගහවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ඉඟිණියාගල පොලීසිය සඳහන් කළා.
(lknews.lk)