හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 22, 2025 - 11:41 AM
හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළා.
(lknews.lk)