අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 10, 2025 - 1:39 PM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අලිවත්ත ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මාදම්පිටිය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ අලිවත්ත ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව මාදම්පිටිය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)