අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 21, 2025 - 10:22 AM
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සාලියපුර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන හිදෝගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව අනුරාධපුර පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ සාලියපුර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන හිදෝගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව අනුරාධපුර පොලීසිය සඳහන් කළා.
(lknews.lk)