මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් කොටුවෙයි
March 07, 2025 - 11:15 AM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගුරුකුඹුර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන ගුරුකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මහියංගණය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ ගුරුකුඹුර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන ගුරුකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මහියංගණය පොලීසිය සඳහන් කළා.
(lknews.lk)