අනවසර ඇතුළු වීම ගැන තායිවානයෙන් චෝදනා

March 05, 2025 - 4:14 PM
චීන­යට අයත් ප්‍රහා­රක ගුවන් යානා 45ක් සිය ගුවන් සීමා­වට අන­ව­ස­ර­යෙන් ඇතුළු වූ බවට තායි­වා­නය චෝදනා එල්ල කර තිබෙනවා.

තායි­වාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර ඇත්තේ ප්‍රහා­රක ගුව­න්යානා 45ක් සහ යුද නැව් 14ක් සිය මුහුදු සීමා­වේදී නිරී­ක්ෂණය වූ බවයි.

එමෙන්ම පසු­ගිය වසරේ දෙසැ­ම්බර් මස 11 වනදායින් පසු මේ දක්වා තායි­වාන ගුවන් සහ මුහුදු සීමාව උල්ලං­ඝ­නය කළ
විශා­ල­තම චීන හමුදා ගුවන් යානා සහ යුද නෞකා ප්‍රමා­ණය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(lknews.lk)