පළාත් කිහිපයක උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක්
February 24, 2025 - 10:52 AM
ප්‍රදේශ කිහිපයක අදත් (24) උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනක් නිකුත් කරමින් සඳහන් කළා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් වාර්තා වන්නේ.
(lknews.lk)