පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට

February 25, 2025 - 12:27 PM
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අයහපත් මට්ටමට පැමිණ ඇති අතර වකුගඩු ආබාධයකින් පෙළෙන බව වතිකානුව පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවමත් පාප්වහන්සේට ඔක්සිජන් ප්‍රතිකාර සහ රුධිරය ලබා දීම සිදු කෙරෙන බවයි

එමෙන්ම පෙනහළු දෙකෙහිම නියුමෝනියා තත්වයක් හඳුනා ගත් අතර බ්‍රොන්කයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

(lknews.lk)