ශ්‍රී දළදා ප්‍රදර්ශනයේ නිල ලාංඡනය නිකුත් වෙයි
March 24, 2025 - 4:52 PM
එළඹෙන අප්‍රේල් මාසයේ 18වනදා සිට 27වනදා දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වෙන විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ දළදා මාළිගාව විසින්.
එම නිවේදනයේ සඳහන් වන්නේ සිරි දළදා වන්දනාව යන නමින් මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය නම් කර තිබෙන බවයි.
එමෙන්ම ඊට අදාළ නිල ලාංජනය ද මාධ්‍ය හමුවේ නිකුත් කර තිබෙනවා.

(lknews.lk)
ඒ දළදා මාළිගාව විසින්.
එම නිවේදනයේ සඳහන් වන්නේ සිරි දළදා වන්දනාව යන නමින් මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය නම් කර තිබෙන බවයි.
එමෙන්ම ඊට අදාළ නිල ලාංජනය ද මාධ්‍ය හමුවේ නිකුත් කර තිබෙනවා.

(lknews.lk)