දිය අනතුරකින් විදේශිකයන් තිදෙනෙක් බේරාගනියි
February 12, 2025 - 1:43 PM![](https://lknews.lk/sinhala/data/202502/1739351741_6175061pokuj.jpg)
හික්කඩුව වෙරළ තීරයේ දියනෑමට ගිය විදෙස් ජාතික කාන්තාවන් තිදෙනෙක් දිය වැලකට ගසාගෙන යමින් සිටියදී ඊයේ (11) බේරාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුරට පත් කාන්තාවන් වයස අවුරුදු 33, 40 සහ 43 වන වයස්වල පසුවන රුසියනි ජාතිකයන් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව හික්කඩුව පොලිසීය සඳහන් කළා.
(lknews.lk)
පොලීසිය සඳහන් කළේ අනතුරට පත් කාන්තාවන් වයස අවුරුදු 33, 40 සහ 43 වන වයස්වල පසුවන රුසියනි ජාතිකයන් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව හික්කඩුව පොලිසීය සඳහන් කළා.
(lknews.lk)