77වෙනි නිදහස් දිනය අදයි
February 04, 2025 - 8:40 AM
77 වන නිදහස් දින සැමරුම මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ආරම්භවී තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ තේමාව යටතේ මෙවර 77වෙනි නිදහස් උත්සවය පැවැත්වෙනවා.
(lknews.lk)