නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි
February 12, 2025 - 9:03 AM![](https://lknews.lk/sinhala/data/202502/1739331210_19563965454.jpg)
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට(12) යෙදී තිබෙනවා.
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂූන් තුළ ඇති වූ දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමොක්ෂය දේශනා කිරීම මෙන්ම බුදුහිමියන් ආයු සංස්කාරය අත් හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වුණේ අද වැනි දිනකයි.
(lknews.lk)