ඩොලරයේ අද තත්ත්වය

February 07, 2025 - 4:51 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුවඊයේ (06) දිනයට සාපේක්ෂව අද (07) ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.50ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් අනුපාතය සටහන් වුණේ රු. 303.17ක් ලෙසයි.

(lknews.lk)