ඩොලරයේ අද තත්ත්වය
February 11, 2025 - 2:12 PM![](https://lknews.lk/sinhala/data/202502/1739263545_928269dollarr.jpg)
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව අද (11) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.79ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් අනුපාතය සටහන් වුණේ රු. 301.33ක් ලෙසයි.
(lknews.lk)
ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 292.79ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් අනුපාතය සටහන් වුණේ රු. 301.33ක් ලෙසයි.
(lknews.lk)