ඩොලරයේ අද තත්ත්වය
February 19, 2025 - 1:56 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව අද (19) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.00ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් අනුපාතය සටහන් වුණේ රු. 299.00ක් ලෙසයි.
(lknews.lk)
ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.00ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් අනුපාතය සටහන් වුණේ රු. 299.00ක් ලෙසයි.
(lknews.lk)