අයවැය දෙවනවර කියවීමේ හයවන දිනය අදයි
February 24, 2025 - 11:44 AM
පාර්ලිමේන්තුව අද (24) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අයවැය දෙවනවර කියවීමේ විවාදය අද 6වන දිනටත් ක්‍රියාත්මකවීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.
අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම හෙට (25) සවස පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(lknews.lk)