අයවැය දෙවන වර කියවීමේ තෙවන දිනය අදයි
February 20, 2025 - 10:16 AM
පාර්ලිමේන්තුව අද (20) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අයවැය දෙවනවර කියවීමේ විවාදය අද තෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි.
අයවැය දෙවනවර කියවීමේ විවාදය ලබන 25වනදා දක්වා පැවැත්වෙනවා.
(lknews.lk)