උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

March 15, 2025 - 1:59 PM
නානුඔය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බවයි.

(lknews.lk)