මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

June 17, 2025 - 8:20 AM
පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. 

(lknews)