ට්‍රම්ප් නව වෙළඳ තීරුබදු රැසක් ප්‍රකාශ කරයි
February 10, 2025 - 4:17 PM![](https://lknews.lk/sinhala/data/202502/1739184462_4437663tu.jpg)
එක්සත් ජනපදයට ඇතුළු වන සියලුම වානේ සහ ඇලුමිනියම් සඳහා 25%ක ආනයන බද්දක් ප්‍රකාශයට පත් කරන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයන සඳහා බදු අය කරන සියලුම රටවල් වලට අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳව සතියේ අග භාගයේදී නිවේදනයක් නිකුත් කරන බවයි.
එමෙන්ම කුමන ජාතීන් ඉලක්ක කරන්නේද යන්න හෝ කිසියම් නිදහස් කිරීම් තිබේද යන්න ඔහු නිශ්චිතව සඳහන් කළේ නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(lknews.lk)