ට්‍රම්ප්ගෙන් ටෙහෙරාන් අගනුවරට රතු එළියක්
June 17, 2025 - 8:30 AM
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම්දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම දැනුම්දීමෙන් සුළු වේලාවකට අනතුරුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක්ද ඇසුණු බවයි.
(lknews)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම දැනුම්දීමෙන් සුළු වේලාවකට අනතුරුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක්ද ඇසුණු බවයි.
(lknews)