ට්‍රම්ප් පිළිකා රෝගී දරුවෙක්ගේ පොලිස්’ සිහිනය සැබෑ කරයි
March 06, 2025 - 1:56 PM
මොළයේ පිළිකාවකට ගොදුරු වූ 13 හැවිරිදි දරුවෙක්ගේ පොලිස් නිලධාරියෙක් වීමේ සිහිනය සැබෑ කර දීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිළිකා රෝගී දරුවාගේ සිහිනය සැබෑ කරමින් ඔහු අමෙරිකාවේ බුද්ධි සේවාවේ ගෞරවනීය නියෝජිතයකු ලෙස පත් කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි.
ඒ සිය දෙවැනි ධුර කාලයේ පළමුවරට පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේදීයි.
සිය පියා සමඟ එම අවස්ථාවට සහභාගි වූ දරුවා ජනාධිපතිවරයාගේ නිවේදනයත් සමඟ අසුනෙන් නැඟී සිටිමින් සිය ස්තූතිය පුද කර ඇති අතර, ඒ මොහොතේ ඔහු පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)