ට්‍රම්ප් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ නියෝගයකට අත්සන් කරයි
January 30, 2025 - 9:45 AM
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වයස අවුරුදු 19ට අඩු පුද්ගලයන් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සැලකිල්ල සීමා කිරීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා.
නියෝගයෙන් ට්‍රම්ප් කියා සිටියේ එවැනි සත්කාර සඳහා ෆෙඩරල් සහාය අවසන් වනු ඇති බවයි.
ඔහු සෞඛ්‍ය හා මානව සේවා ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ ළමුන් රසායනික හා ශල්‍යකර්ම මගින් විකෘති කිරීම අවසන් කිරීමට සියලු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු සෞඛ්‍ය හා මානව සේවා ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.
(lknews.lk)