බදුලු ඔයේ හා මහියංගණ පාරේ බෝක්කුවක් යට මළ සිරුරු දෙකක් හමුවෙයි
March 14, 2025 - 9:15 AM
බෝක්කුවක් යට අබිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්ගේ මළ සිරුරු දෙකක් ඊයේ (13)සොයාගෙන තිබෙනවා.
ඒ බදුල්ල තල්දෙන බදුලු ඔයේ සහ මහියංගණ මාර්ගයේදීයි.
බදුල්ල පොලීසියේ නිලධාරින් සහ බෝලියද්ද වසම් භාර ග්‍රාම නිලධාරී මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනෙක් නාඳුනන මළ සිරුරු ද ඒ අසල ලඳු කැලෑවට දර කැඩීමට යමින් සිටි අයෙක් දැක ලබා දුන් තොරතුරු මත සොයා ගත් බවයි.
ඒ බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ තල්දෙන 6 කණුව පුස්සැල්ලාව ප්රදේශයේ බෝක්කුවක් යටදීයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව බදුල්ල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)