වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
February 21, 2025 - 10:14 AM
වන අලියෙක් පහරදීම හේතුවෙන් කාන්තාවක් එම ස්ථානයේදීම ඊයේ (20) මියගොස් තිබෙනවා.
ඒ වෙහෙරගම ප්‍රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ බරපතල තුවාල ලබාසිටි පිරිමි පුද්ගලයෙක් පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
ජීවීතක්ෂයට පත් වූ පිරිමි පුද්ගලයා වයස අවුරුදු 72ක් සහ කාන්තාව වයස අවුරුදු 75ක් වන වෙහෙරගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව අරලගංවිල පොලීසිය සඳහන් කළා.

(lknews.lk)