ගජමුතු සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
January 28, 2025 - 1:19 PM
ගජමුතු ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක ඇවරියවත්ත නගරයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 38 සහ 43 වයස්වල පසුවන නිල්ලම හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
ඒ කටුනායක ඇවරියවත්ත නගරයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 38 සහ 43 වයස්වල පසුවන නිල්ලම හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)