හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
February 01, 2025 - 12:24 PM
හෙරොයින් ග්‍රෑම් 101යි මිලිග්‍රෑම් 670ක් හා මුදලින් රුපියල් 82,000ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාජගිරිය ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 32 හා 37 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.
(lknews.lk)
ඒ රාජගිරිය ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 32 හා 37 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.
(lknews.lk)