පුරාවස්තු කැණීම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
February 04, 2025 - 12:09 PM
පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි පුදගලයන් දෙදෙනෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ උහන මාලිගාතැන්න ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 50 හා 61යන වයස්වල පසුවන උහන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව උහන පොලීසීය සඳහන් කළා.
(lknews.lk)