ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට ඇමරිකානු අධිකරණය එරෙහි වෙයි
January 24, 2025 - 9:17 AM
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාදුන් විධායක නියෝගයක් ක්‍රියාත්මක කිරීම එරට ෆෙඩරල් අධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් එම නියෝගයෙන් සඳහන් කළේ විදේශීය කාන්තාවක් ඇමරිකාව තුළදී දරුවෙක් ප්‍රසුත කළහොත් එම දරුවාට පුරවැසිභාවය ලබාදීමේ නීතිය අත්හිටවන බවයි.
මෙම නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි ෆෙඩරල් අධිකරණය ප්‍රකාශ කළා.
(lknews.lk)