ගම්පහ ප්‍රදේශ රැසක ජලය නවතියි
June 11, 2025 - 8:39 AM
ගම්පහ ප්‍රදේශ රැසකට අද (11) පැය 10ක ජලකප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන්.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අද උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා එම ජල කප්පාදුව සිදු වන බවයි.
පෑලියගොඩ, වත්තල, ජා ඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලපු දේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව සිදු කර තිබෙනවා.

(lknews)