ගෑස් මිල සංශෝධනය වෙයිද?

September 01, 2024 - 2:06 PM
මාසිකව සිදු වන ගෑස් මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ඒ අනුව මේ වන විට පවතින මිලටම ගෑස් අලෙවිය සිදුවන බවයි.

(lknews.lk)