කාන්තාවන්ගේ දුම්පානය ඉහළට
January 27, 2025 - 2:54 PM
වර්තමානයේ තරුණ කාන්තාවන්ගේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය පිරිමි පාර්ශවයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතයට වඩා වැඩි බව විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ ප්‍රකාශ කළා.
ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එමෙන්ම මේ හේතුවෙන් නිසා තරුණ කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)